Sunday, January 17, 2010

තවම හැදුවා විතරයි...බලන්න දෙයක් නම් නෑ..

ඉරිදා දවසේ ගෙදරට වෙලා කම්මැලිකමට ඉන්නවට වඩා මොකක් හරි කොරන්න හිතුවා.ඉතින් ඔන්න මම බ්ලොග් එකක් පටන් ගත්තා.ඒ වුනාට මේකෙ මොනව ලියන්නද කියලා.නිකමට හරි මූනු පොතෙන් දැකලා මේ පැත්තේ ආවොත් මට මේකෙ දාන්න මොනවා හරි අදහස් ටිකක් දෙන්න..

හැමෝගෙම අදහස් මට වටිනවා..ඉතින් යාළුවනේ..ඇවිත් නිකන්ම යන්න එපා.
මොනවා හරි පෝස්ට් කරලම යන්න..